Posts

Showing posts from November, 2013
e- ඩයරියක් පවත්වාගෙන යමු... ඔබේ පරිගණකයේ ඩයරියක් පවත්වාගෙන යාම සදහා , Open Notepad. Type .LOG (in capital letters) and hit enter. Save it with any name and close it. Open it again මෙහිදී ඔබ එම save  කල file ය විවෘත කරන සෑම විටකම දිනය සහ වේලාව එහි සටහන් වේ වෛරස් වලින් ඔබ ආරක්ෂිතද ? මෙය පරිගණකයට හානි නොවන පුංචි වෛරසයකි. ඔබේ පරිගණකයේ එක වැඩ දැයි බැලීම සදහා මෙය යොදාගත හැකිය. Open Notepad.  Copy the code give below in the notepad file: X5O!P%@AP[4PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H* Save it with an .exe extension like testvirus.exe Terminate frozen program Open Notepad @echo off taskkill.exe /f /fi “status eq not responding” exit save it as “terminator.bat” computer එකේ not responding ආපුවහම ඒක කරදරයක් නොවී ඉවත් කර ගැනීමට මෙය භාවිතා කල හැකිය. fake error message Open Notepad Type msg * Error: Your system is affected by virus Save “virus.bat” Now open that .bat file, now you got...