Posts

Showing posts from August, 2015
Image
Pen-Drive එකක් Partition කරගන්නෙ කොහොමද  " Windows/Linux" පෙන් එකකින් Install කරගන්න පුලුවන්ද ? " , " මගේ පෙන් එක 8GB එත් පෙන්නන්නේ 4GB !", "Pen එක Connect කලාට RAW Format එකෙන් පෙන්නන්නේ."......අද අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් අයට තියන ප්‍රශ්න ටිකක්.        එත් මේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් ගොඩක් තිබුනත් කරදර නැතුව, 3rd-party Software එකක් නැතුව තමන්ටම කරගන්න පුළුවන් ක්‍රමයක් තියනව. මෙ post එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි Pen එකේ අවුල් තියන අයට.ඒ වගේම කියන්න කැමති ගොඩක් Pen Drive කොටස් වලට කඩන්න බැහැ. තනි Hard එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම බලමු මොකක්ද මේ Partition කරනවා කියන්නේ කියල. Partition කරනවා කියන්නේ Hard Drive එකක් පරිගණකය ඇතුලෙම කොටස් කිහිපයකට කඩනවා කියන එක. එකියන්නේ තනි hard එකක් විදිහට සැලකුවත් එක කොටස් කිහිපයකින් යුක්තයි. ඕනෑම කොටසක් ඕනෑම File System එකකින් Format කරගන්න පුළුවන්. හරියට තට්ටු ගෙයක් වගේ , එකම ගේ තට්ටු කිහිපයකට වෙන් කරලා . සාමාන්‍යයෙන් Partition යන වදන Hard Drive එකටම පොදු වුනත් අපිට USB Flash Drive එකක් උනත් මේ විදිහට P...