සීනි වෙනුවට භාවිතා කළ හැකි සිරුරට හිතකර විකල්ප..
සීනි වෙනුවට භාවිතා කළ හැකි සිරුරට හිතකර විකල්ප.. දියවැඩියාව වැනි රෝග තත්වයන් නිසා සීනිි ආහාරයට ගැනීම අහිතකර තත්වයට පත් වී ඇත. සීනි වෙනුවට වෙනත් සිරුරට හිතකර වෙනත් විකල්ප ද්‍රව්‍යයන් භාවිතා කළ හැකි නම් එය වඩා වැදගත් වේ. මෙ ලිපියෙන් ගෙන එන්නේ එවැනි විකල්පයන් කීපයකි. 01. දුඹුරු සීනි ඔබගේ තේ කෝප්පයට දුඹුරු සීනි තේ හැන්දක් එක් කර ගැනීම සිරුරට බොහෝ වැදගත් වේ. මේවායේ කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් හා යකඩ වැනි බොහෝ ඛණිජයන් අන්තර්ගත වේ. මේවා මඟින් ප්‍රතිශක්තිය වඩවයි. 02. රටඉඳි රටඉඳි දියවැඩියා රෝගීන්ට සීනි වෙනුවට භාවිතා කළ හැකි හොඳම විකල්පයකි. 03. පැණි පැණි තේ හැන්දක් සීනි තේ හැන්දකට වඩා බොහෝ සෙයින් ගුණදායී වේ. එමෙන්ම හදවතට හා බර අඩු කරගැනීමට දායක වේ. 04. පොල් ගාගත් පොල් ආහාර වලට සීනි වෙනුවට භාවිතා කළ හැක. 05. හකුරු