Posts

Showing posts from 2014
ගොඩක් අය දැකල ඇති නේද ඔය films වල එහෙම computer එක on කරනකොට welcome sir වගේ මොකක් හරි කියනවා .. අන්න ඒ වගේ අපේ computer එකත් on වෙනකොට අපිට welcome කියන්න computer එක හදාගන්න හැටි තමයි මම අද කියන්න යන්නෙ . ·          මුලින්ම notepad එක open කරගෙන පහල තියෙන code එක paste කරගන්න . Dim speaks, speech  speaks="Welcome to MY  PC"  Set speech=CreateObject("sapi.spvoice")  speech.Speak speaks ·          දැන් ඔය Pc Tricks Lokay a කියලා තියෙන තැනට ඔයාගෙ නම දෙන්න . ·          File > Save as ගිහින් Save as type එක all කියලා තෝරලා Welcome.vbs කියලා නම දීලා save කරන්න . ·          Save කරපු file එක Copy කරගත්තට පස්සෙ Computer එකේ තියෙන්නෙ Windows XP නම් C:\Documents and Settings\All Users\Start Menu\Pr ograms\Startup කියන තැනට ...