ගොඩක් අය දැකල ඇති නේද ඔය films වල එහෙම computer එක on කරනකොට welcome sir වගේ මොකක් හරි කියනවා.. අන්න ඒ වගේ අපේ computer එකත් on වෙනකොට අපිට welcome කියන්න computer එක හදාගන්න හැටි තමයි මම අද කියන්න යන්නෙ.
·
මුලින්ම notepad එක open කරගෙන පහල තියෙන code එක paste කරගන්න.
Dim speaks, speech
speaks="Welcome to MY PC"
Set
speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
·
දැන් ඔය Pc Tricks Lokaya කියලා තියෙන තැනට ඔයාගෙ නම දෙන්න.
·
File > Save as ගිහින් Save as type එක all කියලා තෝරලා Welcome.vbs කියලා නම දීලා save කරන්න.
·
Save කරපු file එක Copy කරගත්තට පස්සෙ Computer එකේ තියෙන්නෙ Windows XP නම් C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup කියන තැනට යන්න.
·
Windows 7 නම් C:\Users\{User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start
Menu\Programs\Startup කියන තැනට යන්න. (AppData කියන folder එක hide වෙලා තියෙන්නෙ. ඒක බලාගන්න folder option වලින් show hidden files and folders කියන එක තෝරන්න)
·
දැන් ඔය file එක startup folder එක ඇතුලට paste කරන්න. දැන් ඉතින් restart කරලා බලන්න..
සද්දෙ හොදට ඇහෙන්නෙ නැත්නම් පහල තියෙන විදියට කරන්න.
Windows XP
·
Control Panel ගිහින් Switch to Classic View දෙන්න.
·
Sounds and Audio Devices ගිහින් sound tab එකට යන්න.
·
Sound Scheme වලින් no sound කියන එක තෝරන්න. (එහෙම නැත්නම් ඒ tab එකේම පහල තියෙන program events කියන එකෙන් Windows logon select කරලා ඊට පහල තියෙන sounds කියන dropdown menu එකෙන් none කියලා තෝරලා apply කරන්න.)
Windows 7
·
Control panel > Hardware and Sound > Sound කියන එකට ගිහින් sound tab එකට යන්න.
·
ඒ tab එකේම පහල තියෙන program events කියන එකෙන් Windows logon select කරලා ඊට පහල තියෙන sounds කියන dropdown menu එකෙන් none කියලා තෝරලා apply කරන්න.
මෙය Tech tricks lanka අඩවියෙන් උපුටා ගත් අතර Tech tricks lanka අඩවියෙ අයිතිකරුගෙ අනුදැනුම මත සිදු වූවකි.තමත් වැදගත් ලිපියකින් හමුවෙමු.
Comments
Post a Comment