ගොඩක් අය දැකල ඇති නේද ඔය films වල එහෙම computer එක on කරනකොට welcome sir වගේ මොකක් හරි කියනවා .. අන්න ඒ වගේ අපේ computer එකත් on වෙනකොට අපිට welcome කියන්න computer එක හදාගන්න හැටි තමයි මම අද කියන්න යන්නෙ . · මුලින්ම notepad එක open කරගෙන පහල තියෙන code එක paste කරගන්න . Dim speaks, speech speaks="Welcome to MY PC" Set speech=CreateObject("sapi.spvoice") speech.Speak speaks · දැන් ඔය Pc Tricks Lokay a කියලා තියෙන තැනට ඔයාගෙ නම දෙන්න . · File > Save as ගිහින් Save as type එක all කියලා තෝරලා Welcome.vbs කියලා නම දීලා save කරන්න . · Save කරපු file එක Copy කරගත්තට පස්සෙ Computer එකේ තියෙන්නෙ Windows XP නම් C:\Documents and Settings\All Users\Start Menu\Pr ograms\Startup කියන තැනට ...
Posts
Showing posts from July, 2014