Posts

Showing posts from April, 2015
Image
Image
Image

2015 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර

Image
2015 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පරණ අවුරුද්ද සඳහා ස්‌නානය අප්‍රේල් මස 13 වැනි සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 01.47 ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 07.23 සිට අපර භාග 08.11 දක්‌වා පුණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 07.23 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන අඟහරුවාදා අපර භාග 01.47 සිට අපර භාග 08.11 දක්‌වා පහත දැක්‌වෙන අයුරු වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි. ආහාර පිසීම අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 02.05 ට රතු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි සහ උක්‌ හකුරු මිශ්‍ර රතු කැකුළ...

අලුත් අවුරුද්දට සුබ පතන්න සිංහල sms

Image
අලුත් අවුරුද්දට සුබ පතන්න සිංහල sms suba aluth awruddak wewa @=-=-=-=-= @     )) *Happy* ))   // * New *  //\   ((  * Year*  ((  @=-=-=-=-= @ siyalu petum ituwana subama suba aluth awruddak wewa....!!!    Aluth bara balaporoththu Aluth balaporoththu.. Ahurak aran.. Aluth irak payanne.. Aluth Wasarak aran.. Me SMS eken mama.. Suba nawa wasarak.. Pathami obasemata mama.. Subama Subama Suba Aluth Awuruddak Wewa Me Labana Wu Alut Awurudda Kiriyen!!!! Paniyen Sathutin Piri… Jaramara!!!! Barabara Karadara Neti Adaren!!!! Samayen Karunawen Piri Subama Subama Suba Aluth AwuruddakWewa Oba Semeta oyage jiwitheta aye mama enne ne Mata therenawa oyagey magey athara thibba serama ewara wenna lagay kiyala Oyata mawa, mata oyawa one unath mata yannama wenawa oyage jiwitheta aye mama enne ne sudu Mama oyagema wishwasaniya Parana awurudda Suba...

Pencil_ ඔනැම තැනක සිංහල ලියන්න ලේසියෙන්ම...

                                     තනි නොවූ තනි හිත                                            අදු රු නුබ ගැබ එකලු කල                  හිත                     පදුරු අතරේ සැගවෙනා               හිත                 එකක එක තැන නොරැදෙන                  හිත                  අ‍හෝ අරුමෙකි මේ මගේ   ...