Pencil_ ඔනැම තැනක සිංහල ලියන්න ලේසියෙන්ම...
තනි නොවූ තනි හිත
අදුරු නුබ ගැබ එකලු කල හිත
පදුරු අතරේ සැගවෙනා හිත
එකක එක තැන නොරැදෙන හිත
අහෝ අරුමෙකි මේ මගේ හිත
කලු ද අලු දැයි හැගෙන්නේ නැත
සුදුද වන්නට හිතන්නේ නැත
රතුම දල්ලට යට කොලේ කැත
දල්ල නොමරා බලන්නේ නැත
බයකි ඇත්තේ පුරවලා හිත
අහෝ යාවිද හැරදමා ගත
වියපු ගෙත්තම් එකක් එක මත
බිද දමන්නට තරම් වේ මත
ගතක උරුමය පිරුණු සද වත
වතක අරුමය ඇරුණු මුව කැත
මුවක කරුමය නිනව්වක් නැත
පසග ලැබුවෝ ලෝ හැමෝ සත
කටට නැග එන තිත්ත රස පිත
තබයි දැන් කුණු ගතට රුදු තිත
මතක මන්දිර නැගුණු උස් මත
ගත නැතත් තනි නොවූ තනි හිත
උපුටා ගැනීමකි
ඉතින් කොහොමද යාලුවනේ
ඔන්න මම අද ඔයලට නියම බාන්ඩයක් අරගන ආව..
සාමාන්‍යයෙන් ඔයාලා සිංහල type කරන්න පාවිච්චි කරන්නේ මොනවගේ ක්‍රමයක්ද
කියල හිතල බලන්නකො මම නම් එකට නියම බාන්ඩයක් පාවිච්චි කරනව එ මොකක්ද
දන්නවද...
(පහලින් බා ගනකෝ)
මෙන්න මෙක.. serandibsoft.com එන වින්ඩො එකෙන් ස්කිප් ඇඩ් කිලික් කරන්න)
(pencil) කියන Unicode Converter එක මේ මෘදුකාංගයේ නිර්මාණ කරු තමයි
රුහුණු විශ්ව විද්‍යලයේ තුසිත මනතුංග.
මේ Software එක පාවිච්චි කිරීමෙන් තියෙන විශේෂ වාසි අපි බලමු.
ප්‍රධාන දේතමයි සිංහල Type කිරීමට කලයුත්තේ සිංග්‍රීසියෙන් Type කිරීම
පමණයි .
Windows 8 වලටත් වැඩ කරනවා.
මේ Software එක Open කලාට පස්සේ ඕනෑම් තැනක සිංහල Unicode Type කරන්න්
ඔයාලට . Singlish වලින් Type කරනකොට පැත්තකින් aඔයාලට වසානයේ ලැබෙන සිංහල
වචනය පෙන්වනවා. space එක ගැහුවාම වචනය සිංහලට පෙරලෙනවා.
pencil
සිංහල ඉඳලා ඉංග්‍රීසි වලට මාරු වෙනවානම් කරන්න් තියෙන්නේ Esc button
එක ඔබන එක විතරයි.
මේකෙ තියෙන පොඩි ප්‍රශ්ණයක් තමයි English වල ඉඳලා සිංහල වලට මාරු
වීමේදී Esc Button එක වැඩ නොකිරීම.
මේකෙ තියෙන තව අවාසියක් තමයි සමහර අකුරු Type කිරීම සඳහා UCSC Real
time Unicode Converter එකට වඩා වැඩි අකුරු ප්‍රමාණයක් Type කිරීමට
සිදුවීම.
එහෙත් සමහරක් අකුරු UCSC Real time Unicode Converter එකට් වඩා
පහසුවෙන් Type කරන්නත් මේමගින් පුළුවන්..
UCSC Real time Unicode Converter එකට පුරුදු වෙච්ච කෙනෙකුටනම් මුලින්
සමහර අකුරු Type කිරීමේ අපහසු තාවක් දැනේවි.
මේ තියෙන්නේ Pencil Software එකේ Key map එක .
keymap
type කරගෙන යන අතර තුර character map එක බලන්න ඕන වුනොත් කරන්න
තියෙන්නේ පහල තියෙන පොඩි box එක උඩ right click කරලා ඒකෙ Key Map කියන එක
Click කරන්න. දැන් අළුතෙන් ලැබෙන window එකේ පහල Show Advance KeyMap කියන
Button එක Click කලොත් ඔයාලට පුළුවන් Full character Map එක බලාගන්න.
විශේෂම් දේ Ms Office වලදි පැන්සල පාවිච්චි කරනවානම් පහල Box එකේ
තියෙන Unicode කියන එක Ms Office වලට මාරු කරලා Office එකේ Font එක
FMDerana,FMAbhaya,AM_Arjune වගේ font එකකට මාරුකරන්න ඕනෙ
Copy and WIN : http://ow.ly/KNICZ

ඔයාලගේ පෙන් මෙමරි කාඩ්
එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද එහෙනම් මෙන්න විසදුම...
ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද පෙන්නුවට මුකුත් වෙන්නේ
නෑ නේද අඩුම ගානේ ඕපන් කර ගන්නවත් බෑ නේද ....
එහෙනම් මෙන්න එකට විසඳුම
වැඩි කතා ඕනි නෑ ඩව්න්ලෝඩ් කර ගන්නකො එහෙනම් මේක
*****බා ගන්න මෙන්න මෙතන කොටන්න*****
මෙක බා ගන ඉන්ස්ටොල් කරල වැඩ කලෙ නැත්තම් එ අයිකන් එක උඩ රයිට් කිලික් කරල
Run As Administrator දෙන්න එතකොට වැඩ කරනවා ඈ........ හැමෝටම මෙහෙම කරන්න
වෙන එකක් නෑ...
ඔයා මේක ඉන්ස්ටෝල් කරලා පෙන් ගහල මෙක ඕපන් කර ගන්න.ඊට පස්සසේ මේකෙන් ඔයාගෙ
පෙන් එක සිලෙක්ට් කරල ෆෝමැට් කර ගන්න වැඩිය මොකුත් නැ පොඩි දෙයයි කරන්න
තියෙන්නෙ...
password එකක් ඉල්ලුවොත් මෙක දෙන්න = podisamantha

Comments
Post a Comment