Posts

Showing posts from 2016
Image
කොළඹ දුවන්නියේ... සමිතා එරන්දතී මුදුන්කොටුව විසින් අනූව දශකයේ පමණ ගායනා කළ කොළඹ දුවන්නියේ.. ගීතය එම යුගයේ ඉතා ජනප්‍රිය ගීයක් වූවද වර්තමානයේ එතරම් අසන්නට නොලැබෙන ගීයකි. එබැවින් මෙය කියවීමට පෙර පළමුව පහතින් මෙම ගීතය ශ්‍රවනය කරන්න. ( Click here to download  ) බොහෝ දෙනා ගීතයක ශබ්ධ රසයට පමණක් අවධානය යොමු කළද එහි ඇති අර්ථය ඉතා වැදගත්ය. මතුපිටන් පෙනෙන ආකාරයට මෙහි කෝච්චියක් මුල් වූ කතාවක් සාමාන්‍ය රසිකයා තුලට ගෙන යයි. ඇත්තෙන්ම මෙහි ගේය පද රචකයාගේ දක්ෂතාවය අගය කළ යුතුය. ඔහු මෙහි කොච්චියකට ආරූඪ කර ඇත්තේ පිටිසර ගමක සිට රැකියාව සඳහා කොළඹ බලා පැමිණෙන තරුණියකයි. මෙහිදී ඔහු භාවිතා කර ඇති වචන මාලාවද පිටිසර ගැමි වදන්වලින් සැදුම්ලද්දකි. මෙම කතාවේ තරුණියන් දෙදෙනෙකි. එක් අයෙක් වසර ගණනාවක් කොළඹ රැකියාව කර කොළඹ පිළිබඳ මනා අවබෝධයක් ඇති යෙහෙළියකි. සරළව කිවහොත් කොළඹ පරිසරයෙන් හොඳට තෙම්පරාදු වී ඇති තැනැත්තියකි. අනෙක් තැනැත්තිය ගමේ ජීවිතය පමණක් හුරු කොළඹට ආධුනික අපේ කතානායිකාවයි. මෙම කතානායිකාව තම යෙහෙලියගෙන් උපදෙස් ගෙන කොළඹ රැකියාවකට යාමට සූදානම් වෙයි. ගැමි පරිසරයක සිට කොළඹ රැකියාවක් කරා පැ...

ගීතයක අරුත විදිමු .....

Image
ගීතයක අරුත විදිමු ...... ඇහල මල් ‍පිපෙනා ඇහල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී ඇහල මල් පිපෙනා .............. බහක් නොදී ගියත් අහක බලා සිනා සී මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම් ඇහල මල් පිපෙනා .............. ගායනය :- චන්දන ලියනාරච්චි ගේය පද: නිහාල් ගම්හේවා සංගීතය: නිහාල් ගම්හේවා චන්දන ලියනාරච්චි කියල කියන්නේ අනූව දශකයේ ජාතික තරුණ සේවා සභාව මගින් ඔප වැටුනු තාරකාවක්.  චන්දනට අමතරව ෂර්ලි වයිජයන්ත, චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි..ආදීන් ජාතික තරුණ සේවා සභාව මගින් බිහිවුන තවත් ගායක ගායිකාවන් පිරිසකි. චන්දන ලියනාරච්චි නිහඬ ගමනක යන කලාකරුවෙකු ලෙස හැඳින්වූවාට වරදක් නෑ. අනූව දශකයේ ඔහු ගැයූ ගීත කිහිපයක් ජනප්‍රියත්වයේ හිනි පෙ...
රෝග තුන්දොස් සියලු මැඩගෙන සෑමකල් දිවි සුව විදින්නට, සීත සුළගක දැනෙන සිසිලස විලස සිත්වල හැගුම් තැබුමට, නේක බාධක මග හරෝගෙන සීන එලෙසෙම පල දරන්නට, ඈත අහසේ තාරකාවක කෙනෙකු ඇත අප දෙදෙන රැකුමට
විදින්නට පෙම් සිහින තරු දිලෙන සුව රැයක, මිදෙන්න්ට ඉගි කරයි හැගුම් පිරි හදවතක, ගයන්නට ජය ගීත උතුරනා සෙනෙහසක, පැතුම් මල් පුරවගෙන වසන්තය දොරකඩක…

සීනි වෙනුවට භාවිතා කළ හැකි සිරුරට හිතකර විකල්ප..

Image
සීනි වෙනුවට භාවිතා කළ හැකි සිරුරට හිතකර විකල්ප..   දියවැඩියාව වැනි රෝග තත්වයන් නිසා සීනිි ආහාරයට ගැනීම අහිතකර තත්වයට පත් වී ඇත. සීනි වෙනුවට වෙනත් සිරුරට හිතකර වෙනත් විකල්ප ද්‍රව්‍යයන් භාවිතා කළ හැකි නම් එය වඩා වැදගත් වේ. මෙ ලිපියෙන් ගෙන එන්නේ එවැනි විකල්පයන් කීපයකි. 01. දුඹුරු සීනි ඔබගේ තේ කෝප්පයට දුඹුරු සීනි තේ හැන්දක් එක් කර ගැනීම සිරුරට බොහෝ වැදගත් වේ.  මේවායේ කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් හා යකඩ වැනි බොහෝ ඛණිජයන් අන්තර්ගත වේ. මේවා මඟින් ප්‍රතිශක්තිය වඩවයි. 02. රටඉඳි රටඉඳි දියවැඩියා රෝගීන්ට සීනි වෙනුවට භාවිතා කළ හැකි හොඳම විකල්පයකි. 03. පැණි පැණි තේ හැන්දක් සීනි තේ හැන්දකට වඩා බොහෝ සෙයින් ගුණදායී වේ. එමෙන්ම හදවතට හා බර අඩු කරගැනීමට දායක වේ. 04. පොල් ගාගත් පොල් ආහාර වලට සීනි වෙනුවට භාවිතා කළ හැක. 05. හකුරු