විදින්නට පෙම් සිහින තරු දිලෙන සුව රැයක,
මිදෙන්න්ට ඉගි කරයි හැගුම් පිරි හදවතක,
ගයන්නට ජය ගීත උතුරනා සෙනෙහසක,
පැතුම් මල් පුරවගෙන වසන්තය දොරකඩක…

Comments

Popular posts from this blog

අලුත් අවුරුද්දට සුබ පතන්න සිංහල sms

ශ්‍රී ලංකාව පිළබද තොරතුරු