ශ්‍රී ලංකාව පිළබද තොරතුරු
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ 5 0 55 1 - 9 0 51 1 හා නැගෙනහිර දේශාංශ 79 0 42 1 - 81 0 52 1 අතර පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝ මීටර 65 610 කි. ( වර්ග සැතපුම් 25,332 කි ) ශ්‍රී ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහනය (2010) මිලියන 20.65 ශ්‍රී ලංකා ජනරජයේ ජාතික දිනය පෙබරවාරි හතරවන දින ය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මහනෙල් ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගස ජාතික පක්ෂියා වලි කුකුළා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව අත් පන්දු ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය නිල් මැණික ශ්‍රී ලංකාවේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා....... ගීය. භුමි ප්‍රමාණයේ උපරිම දිග කිලෝ මීටර 447 කි. උතුරු සිමාව පේදුරු තුඩුව වන අතර දකුණු සීමාව දෙවුන්දර තුඩුව වේ. භූමි ප්‍රමාණයේ උපරිම පළල කිලෝ මිටර 210 කි. බස්නාහිර ස...