Posts

Showing posts from November, 2017

හෙරොයින් පිලිදව දැනගන්න

“කැස්සට හදපු බෙහෙත “හෙරොයින්“ හෙවත් අපේ භාෂාවේ “කුඩු”!! 1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය වන්නේ අවුරුදු 100 කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්‍රව්‍යයක් බවට පත්වීමයි. මොකක් ද මේ?? හෙරොයින් නැතිනම් සාමාන්‍ය භාෂාවෙන් නම් “ කුඩු “ ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්‍රව්‍යයකි. දැක්වෙන පරිදි ලොව පුරා මිලියන 13.5 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එයින් 9.2 ක් හෙරොයින් භාවිතා කරන බව සඳහන් වේ... 1850 කාලයේ අබිං සඳහා ඇබ්බැහි වීම ඇමරිකාවේ හා යුරෝපයේ ප්‍රධාන ගැටලුවක් බවට පත්විනි. එයට පිළීයමක් ලෙස තරුණ රාසායන විද්‍යාඥයකු වු ජර්මානු ජාතික Fedrich Serturner පොපි ශාකයෙන් ගන්නා අබිං රසායනික වෙනස්කම් කරමින් “මොහෝෆියම්” ලෙස එය නම් කල අතර පසුව එය “මෝෆීන්”ලෙසට හැදින්වීමට වු අතර ඒ සදහා ඇබ්බැහි වීම අබිං වලට ඇබ්බැහි වීමටත් වඩා වැඩි වීමත් ඊටත් වඩා ශරීරයට හානි ගෙන දීමත් නිසා“මෝෆීන්”ඊටත් වඩා ගැටලුවක් බවට පත්විය. මෙය අංක එකේ වේදනා නාශකයක් ලෙසත් බොහෝ විට දරුණු පිළිකා රෝගීන් සදහාත් යොදා ගැ...