Pen-Drive එකක් Partition කරගන්නෙ කොහොමද " Windows/Linux" පෙන් එකකින් Install කරගන්න පුලුවන්ද ? " , " මගේ පෙන් එක 8GB එත් පෙන්නන්නේ 4GB !", "Pen එක Connect කලාට RAW Format එකෙන් පෙන්නන්නේ."......අද අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් අයට තියන ප්‍රශ්න ටිකක්. එත් මේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් ගොඩක් තිබුනත් කරදර නැතුව, 3rd-party Software එකක් නැතුව තමන්ටම කරගන්න පුළුවන් ක්‍රමයක් තියනව. මෙ post එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි Pen එකේ අවුල් තියන අයට.ඒ වගේම කියන්න කැමති ගොඩක් Pen Drive කොටස් වලට කඩන්න බැහැ. තනි Hard එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම බලමු මොකක්ද මේ Partition කරනවා කියන්නේ කියල. Partition කරනවා කියන්නේ Hard Drive එකක් පරිගණකය ඇතුලෙම කොටස් කිහිපයකට කඩනවා කියන එක. එකියන්නේ තනි hard එකක් විදිහට සැලකුවත් එක කොටස් කිහිපයකින් යුක්තයි. ඕනෑම කොටසක් ඕනෑම File System එකකින් Format කරගන්න පුළුවන්. හරියට තට්ටු ගෙයක් වගේ , එකම ගේ තට්ටු කිහිපයකට වෙන් කරලා . සාමාන්‍යයෙන් Partition යන වදන Hard Drive එකටම පොදු වුනත් අපිට USB Flash Drive එකක් උනත් මේ විදිහට P...
Posts
Showing posts from 2015
- Get link
- X
- Other Apps

Computer එකේ RAM එකේ DDR__ ගාණ ලේසියෙන්ම හොයාගමු Razor a year ago අපි මේ ලිපිය ලියන්නේ අපේ Facebook මිතුරෙක් අහල තිබුණ ප්‍රශ්නයකට උත්තරයක් විදියටයි.කොහොම වුණත් අපි ඒ කියපු ක්‍රමේට RAM එක DDR2,DDR3 කියන වග නම් හොයාගන්න බෑ.ඔන්න අපි මේ ලිපියෙන් ඔය ගොල්ලන්ට කියලා දෙන මේ ක්‍රමේට නම් Computer එකේ ඕන කෑල්ලක් ගැන හොයාගන්න පුලුවන්.පහළ Link එකෙන් Software එක Download කරගෙන Install කරගන්න.Download Link එකේ Ad එක තත්පර පහකට පස්සේ SKIP AD කරන්න. දැන් කියන්නම්කෝ RAM එක DDR2ද DDR3ද කියල හොයාගන්න හැටි.මුලින්ම Software එක Open කරලා ඒකේ Memory කියන Tab එකට ගියාම ඒකේ Type කියල පෙන්වන්නේ RAM එකේ වර්ගේ. උපුටා ගන්නා ලද්දකි
ඔයාලගේ PEN DRIVE එකේ අයිකන් එකට ඔයාගේ ෆොටෝ එක දාගන්න
- Get link
- X
- Other Apps

ඔයාලගේ PEN DRIVE එකේ අයිකන් එකට ඔයාගේ ෆොටෝ එක දාගන්න ඔන්න අදත් තවත් අලුත් කුප්පියක් අරගෙන ආවා.. වැඩේනම් දන්නවත් ඇති. ඒ උනාට වැඩක් කරනකොට එකේ අවසානේ ලෙසටම තියෙන්න ඕනනේ. ඒ වගේම පිළිවෙලක් තියෙන්නත් ඔන නේද? අන්න එක හින්දමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. කුප්පිය සරලව හදුන්වන්නම් ඉස්සෙල්ලා. මේකේ තියෙන්නේ තමන් විසින්ම අයිකන් එකක් හදාගෙන තමන්ගේ Pen Drive එකට හෝ වෙනත් Removable Device එකකට දාගන්නේ කොහොමද කියල. ඕනනම් ඔයාගේ ෆොටෝ එකක්හරි දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ පෙන් එකකට ඒ වගේ හදාගෙන දැම්ම අයිකන් එකක් වැඩේ මුල ඉදලම යමු නේද? මුලින්ම ඔයාලට ඕන අයිකන් එක හදාගන්න Real World Icon Editor සොෆ්ට්වෙයාර් එක ගන්න(පොස්ට් එකේ පහලම ඇති ලින්ක් එක) සොෆ්ට්වෙයාර් එකක් කිව්වට මේක පොඩි සොෆ්ට් කෑල්ලක්. හැබැයි ට්‍රයල් එකක්, වැඩේ කරලා අයින් කරගන්න එකනේ. නැත්තම් ඕකේ ක්‍රැක් එක හොයාගන්නත් පුළුවන් නෙට් එකෙන්. හරි දැන් බඩු බාගත්තනේ. ඕපන් කරගන්නකො එහෙනම්. මෙන්න මෙහෙම එයි. ඒකෙන් Open යන්න. දැන් ඩිරෙක්ට්‍රියෙන් ඔයාට අයිකන් එක හදන්න ඕන ෆොටෝ එක අරගන්න. දැන් ට්‍රාන්ස්ෆොමෙෂන් ටූල් එකෙන් අයිකන් එක ඕන විදි...
- Get link
- X
- Other Apps

"ANDROID ROOT කිරීම යනු" පරිසමාප්ත අර්ථ දැක්ව ඔන්න එහෙනම් අදත් තවත් කුප්පියක් දාන්න හදන්නේ.. අද ඉදන් ඉදිරියට Android Rooting / Custom Rom ගැනත් ටිකක් කතාකරන්න තමයි හිතන් ඉන්නේ.. අද තමා ඔන්න මුලින්ම පටන්ගන්නේ.. නොදන්නා අයට ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ Root කරනවා කියන්නේ කියලා.. Root කරනවා කියන්නේ ඉතින් Android උපාංගයේ සම්පූර්ණ බලය අපි අතට ගන්නවා කියන එක තමයි.. මොකද අලුතින් ගන්න Android උපාංගයේ සම්පූර්ණ බලය අපිට නැහැ.. තව ටිකක් පැහැදිලි වෙයි පහල තියන ටික බැලුවාම.. Root කිරීමේ වාසි *Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම *යම්තාක් දුරට ක්‍රියාකාරිත්වය වැඩි වීම *Super User බලතල ලැබීම *කලින් නොහැකි වූ සියලුම මෘදුකාංග ස්ථාපනය කරවීමේ හැකියාව *නවතම Android මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරිමේ හැකියාව *System එක තුල අවශ්‍ය සියලුම වෙනස්කම් සිදුකිරීමේ හැකියාව *මෘදුකාංග සිත්සේ බාහිර මතක චිපයට ස්ථාපනය කල හැකි වීම *Themes, Calenders වැනිදේ සංස්කරණය කිරීමේ හැකියාව *බැටරි ආයු කාලය සහ බලය වැඩි වීම *Boot Screen සහ Animation වෙනස් කිරීමේ ඇති හැකියාව *නිල නොවන Android සංස්කරණ ස්ථාපනය...
- Get link
- X
- Other Apps

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු මේකනම් සුප්පා වැඩක්. මම නිදාගන්න ගිහින් ඉද්දි මතක් වුන ගමන් තමයි ආයෙත් ඇහැරලා ඇවිත් මේ පෝස්ට් ඒක මේ ලියන්නේ.. මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ. ඔයාලට කිව්වට මොකෝ 15.9MB/s තිබිලත් මට මදි කියල හිතෙනවනෙ. මොනවා කරන්නද ඕක ඉතින් අපේ හැටිනේ.. මමනම් සෙල්ලම දාල තියෙන්නේ.. දැන් මගේ අන්තර්ජාල පිරික්සුම් වේගය තිබ්බට වඩා හුගාක් වැඩි.. ඔයාල හැමෝම දන්නා දෙයක්නේ මේ SK ඉතින් තනියම කන කෙනෙක් නෙමෙයි කියලා.. ඔන්න ඉතින් මැද්දෙන් පණ්ඩිත වැකියකුත් දාල නේද? හික් හික්.. හරි හරි ඔන්න එහෙනම් වැඩේට බහිමු කෝලම් කරන ඒක නවත්තල.. කොටින්ම මමත් පුදුම වුනා මේ වැඩේ කලාට පස්සේ.. මම හිතනවා ඔයාලටත් මගේ ප්‍රතිපලයම හම්බවෙයි කියලා... එහෙනම් දෙයියෝ බුදුන් සිහිකරලා වැඩේ පට්ටාන් ගම්මු... ගුඩ් ලක්... 1.ඉස්සෙල්ලම ස්ටාට් ගිහින් gpedit.msc කියලා ටයිප් කරලා Local Group Policy Editor ඒක ගන්න.. 2.දැන් ඒකෙ තියන වම් පැත්තේ මෙනුවෙන් Computer Configuration යටතේ තියන Administrative Templetes ක්ලික් කරන්න. 3.දැන් Network ක්ලික් කරන්න. ඒ...
2015 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර
- Get link
- X
- Other Apps

2015 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පරණ අවුරුද්ද සඳහා ස්‌නානය අප්‍රේල් මස 13 වැනි සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 01.47 ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 07.23 සිට අපර භාග 08.11 දක්‌වා පුණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 07.23 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන අඟහරුවාදා අපර භාග 01.47 සිට අපර භාග 08.11 දක්‌වා පහත දැක්‌වෙන අයුරු වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි. ආහාර පිසීම අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 02.05 ට රතු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි සහ උක් හකුරු මිශ්‍ර රතු කැකුළ...
අලුත් අවුරුද්දට සුබ පතන්න සිංහල sms
- Get link
- X
- Other Apps

අලුත් අවුරුද්දට සුබ පතන්න සිංහල sms suba aluth awruddak wewa @=-=-=-=-= @ )) *Happy* )) // * New * //\ (( * Year* (( @=-=-=-=-= @ siyalu petum ituwana subama suba aluth awruddak wewa....!!! Aluth bara balaporoththu Aluth balaporoththu.. Ahurak aran.. Aluth irak payanne.. Aluth Wasarak aran.. Me SMS eken mama.. Suba nawa wasarak.. Pathami obasemata mama.. Subama Subama Suba Aluth Awuruddak Wewa Me Labana Wu Alut Awurudda Kiriyen!!!! Paniyen Sathutin Piri… Jaramara!!!! Barabara Karadara Neti Adaren!!!! Samayen Karunawen Piri Subama Subama Suba Aluth AwuruddakWewa Oba Semeta oyage jiwitheta aye mama enne ne Mata therenawa oyagey magey athara thibba serama ewara wenna lagay kiyala Oyata mawa, mata oyawa one unath mata yannama wenawa oyage jiwitheta aye mama enne ne sudu Mama oyagema wishwasaniya Parana awurudda Suba...
- Get link
- X
- Other Apps
නින්ද නැති රැයේ.....සඳ කඳුලු මීදුමේ....... හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ...... තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ..... වැහි බිංදු වැටේවී.... රෝස පෙති කඩා හැලේ....... කිළිපොලා යමින් සැලී යමින් නොනිම් සීතලේ.... තුරුලු වෙමි දෙනෙත් පියා.... ඔබගෙ උණුසුමේ.......... ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ.... හෙට උදේම අවදි වී යා යුතුව තිබේ....... රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ........ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ...... කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ....... සිඹිමි එකම හාදුවයි සොඳුර එය මගේ........ නිදි නැති මංගල රාත්‍රියේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි වී වැලපෙන තම මනාළිය කඳුලු මීදුමක සැඟවී හඬන සඳකට උපමා කෙරෙයි. තාරකා, දියේ ගිලුනු කල එහි නිල් එලිය නිවෙන්නා සේ කඳුලු පිරීමෙන් තාරකා වන්වූ ඇයගේ නෙතු යුගෙහි දීප්තිය නැතිව යයි. වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙති වන් වූ ඇගේ දෙතොල් සලිත වෙයි. වයසින් මුහුකුරා ගිය, ජීවිතයෙහි යථාර්තය අවබෝධ කර ගත් පරිණත වූ ඔහු (මනාළයා) මෙසේ පවසයි....... මේ සියල්ල දකින මාගේ සිත කිලිපොලා යතත් කිසිවක් නුදුටුවා සේ මා දෑස් පියා ගෙන ඔබ උණුසුම පතා තුරුලු වන්නෙමි. සොඳුරිය.....