Computer එකේ RAM එකේ DDR__ ගාණ ලේසියෙන්ම හොයාගමු   a year ago

අපි මේ ලිපිය ලියන්නේ අපේ Facebook මිතුරෙක් අහල තිබුණ ප්‍රශ්නයකට උත්තරයක් විදියටයි.කොහොම වුණත් අපි ඒ කියපු ක්‍රමේට RAM එක DDR2,DDR3 කියන වග නම් හොයාගන්න බෑ.ඔන්න අපි මේ ලිපියෙන් ඔය ගොල්ලන්ට කියලා දෙන මේ ක්‍රමේට නම් Computer එකේ ඕන කෑල්ලක් ගැන හොයාගන්න පුලුවන්.පහළ Link එකෙන් Software එක Download කරගෙන Install කරගන්න.Download Link එකේ Ad එක තත්පර පහකට පස්සේ SKIP AD කරන්න.

දැන් කියන්නම්කෝ RAM එක DDR2ද DDR3ද කියල හොයාගන්න හැටි.මුලින්ම Software එක Open කරලා ඒකේ Memory කියන Tab එකට ගියාම ඒකේ Type කියල පෙන්වන්නේ RAM එකේ වර්ගේ.





උපුටා ගන්නා ලද්දකි

Comments

Popular posts from this blog

අලුත් අවුරුද්දට සුබ පතන්න සිංහල sms

ශ්‍රී ලංකාව පිළබද තොරතුරු