YOUTUBE video තමන් කැමති ඕනෑම format එකකින් download කරගන්න මෙන්න software එක
YOUTUBE video තමන් කැමති ඕනෑම format එකකින් download කරගන්න මෙන්න software එක
මේ software එකෙන් youtube එකේ තියන video තමන්ට කැමති format (MP4, MP3. AVI, FLV, MOV, WMA, WMV) එකකින් download කර ගන්න පුලුවන්. නිකන් download කරලා ආයේ ඕන format වලට convert කරන්න ඕනේ නෑ, මේකෙන් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්.
මෙන්න ලින්ක් එක https://www.ytddownloader.com/download.html
Comments
Post a Comment