Posts

Showing posts from 2017

හෙරොයින් පිලිදව දැනගන්න

“කැස්සට හදපු බෙහෙත “හෙරොයින්“ හෙවත් අපේ භාෂාවේ “කුඩු”!! 1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය වන්නේ අවුරුදු 100 කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්‍රව්‍යයක් බවට පත්වීමයි. මොකක් ද මේ?? හෙරොයින් නැතිනම් සාමාන්‍ය භාෂාවෙන් නම් “ කුඩු “ ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්‍රව්‍යයකි. දැක්වෙන පරිදි ලොව පුරා මිලියන 13.5 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එයින් 9.2 ක් හෙරොයින් භාවිතා කරන බව සඳහන් වේ... 1850 කාලයේ අබිං සඳහා ඇබ්බැහි වීම ඇමරිකාවේ හා යුරෝපයේ ප්‍රධාන ගැටලුවක් බවට පත්විනි. එයට පිළීයමක් ලෙස තරුණ රාසායන විද්‍යාඥයකු වු ජර්මානු ජාතික Fedrich Serturner පොපි ශාකයෙන් ගන්නා අබිං රසායනික වෙනස්කම් කරමින් “මොහෝෆියම්” ලෙස එය නම් කල අතර පසුව එය “මෝෆීන්”ලෙසට හැදින්වීමට වු අතර ඒ සදහා ඇබ්බැහි වීම අබිං වලට ඇබ්බැහි වීමටත් වඩා වැඩි වීමත් ඊටත් වඩා ශරීරයට හානි ගෙන දීමත් නිසා“මෝෆීන්”ඊටත් වඩා ගැටලුවක් බවට පත්විය. මෙය අංක එකේ වේදනා නාශකයක් ලෙසත් බොහෝ විට දරුණු පිළිකා රෝගීන් සදහාත් යොදා ගැ...

ස්ටීව් ජෝබ්ස් ගෙන් අපේ ජීවිතේට ......

Image
මෙය; පිස්සන් යයි අනෙක් අය සිතන්නන්, නොගැලපෙන්නන්, කැරලි ගසන්නන්, කරදර කාරයින්, සතරැස් කොටුවල සිරවුනු වටකුරු හැඩැත්තන් හා වෙනස් ලෙසින් සිතන්නන් වෙනුවෙනි...  ඔවුන් නීති රෙකුලාසි වලට අකමැතිය.... ඔබට ඔවුන් උපුටා දැක්විය හැකිය, පාරට්ටුකල හැකිය, ගැරහිය හැකිය, එහෙත් ඔබට කිසි විටෙකත් ඔවුන් නොතකා සිටිය නොහැකිය....  ඒ ඔවුන් වෙනස් කරන්නන් බැවිනි.... ඔවුන් මිනිස් වර්ගයා ඉදිරියට තල්ලු කරයි... සමහරුන්ට ඔවුන් පෙනෙන්නේ උමතු වූවන් ලෙසිනි, එහෙත් අපටනම් පෙනෙන්නේ ඔවුන් ප්‍රතිභාවන්තයින් ලෙසිනි.   ඒ මක්නිසාද යත්, ලෝකය වෙනස් කරන්නේ තමන්ට එසේ කල හැකියයි සිතන, උමතු යයි අනෙක් අය සිතන ප්‍රතිභාවන්තයින් විසින් බව අප දන්නා නිසාය....... කනත්තේ මිහිදන්වී සිටින ධනවත්ම පුද්ගලයා වීමට මට අවශ්‍ය නැත. රාත්‍රී නින්දට යනවිට, අප විශිෂ්ඨ යමක් සිදුකලා යන සිතුවිල්ලෙන් සැනසීම මට ඊට වඩා වැදගත්ය... "නිර්මාණයකිරීම" අමුතුම වචනයකි. බොහෝදෙනා සිතන්නේ නිර්මාණය යනු, යමක් ඇසට පෙනෙන ආකාරය කියායි. එහෙත් ගැඹුරින් බැලූකල නිර්මාණය යනු පෙනුම නොව, යමක් ක්‍රියාත්මකවන ආකාරයයි... ජීව...

YOUTUBE video තමන් කැමති ඕනෑම format එකකින් download කරගන්න මෙන්න software එක

Image
YOUTUBE video තමන් කැමති ඕනෑම format එකකින් download කරගන්න මෙන්න software එක   මේ  software එකෙන්   youtube එකේ තියන video තමන්ට කැමති format (MP4, MP3. AVI, FLV, MOV, WMA, WMV) එකකින් download කර ගන්න පුලුවන්. නිකන් download කරලා ආයේ ඕන format වලට convert කරන්න ඕනේ නෑ, මේකෙන් ඉක්මනට  වැඩේ කරගන්න පුළුවන්.   මෙන්න ලින්ක් එක      https://www.ytddownloader.com/download.html

Android දුරකථනයෙන් පරිගණකයට ඉක්මනින් file share කරන්න

Image
Android  දුරකථනයෙන් පරිගණකයට ඉක්මනින්    file share කරන්න         SuperBeam   දැන් ඔබේ පරිගනකයටත් ..... පරිගණකය සමග  දුරකතනයේ file share  කරන්න    wifi මගින් ඉක්මනටම     දැන්ම download කරගන්න මෙන්න link එක            http://superbe.am/for-pc/

පරිගණකයට imo දාගමු ..............

Image
දැන් ඔබේ පරිගණකයෙන් imo දාගන්න දැන් පුළුවන් ....................       මෙතනින්     download   කරගන්න          https://imo.im/

පරිගණකයේ video බලන්න සුපිරිම player එකක්

Image
පරිගණකයේ video බලන්න සුපිරිම player එකක්        මෙන්න link එක දැන්ම download   කරගන්න           http://www.filehorse.com/download-smplayer-32/download/

දැන් whats app ඔබගේ desktop / Laptop පරිගණකයටත් ඉක්මනින්ම දාගන්න

Image
whats app    ඔබගේ   desktop / Laptop  පරිගණකයටත් ඔබගේ පරිගණකයට  whats app  දැන්ම දාගන්න මෙන්න    link එක  https://www.whatsapp.com/download/ සලින්තගේ බ්ලොග් එක  

ශ්‍රී ලංකාව පිළබද තොරතුරු

Image
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ  5 0  55 1  - 9 0  51 1   හා නැගෙනහිර දේශාංශ  79 0   42 1  - 81 0   52 1   අතර පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝ මීටර  65 610  කි.  ( වර්ග සැතපුම්  25,332  කි ) ශ්‍රී ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහනය  (2010) මිලියන  20.65 ශ්‍රී ලංකා ජනරජයේ ජාතික දිනය පෙබරවාරි හතරවන දින ය    ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මහනෙල් ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගස ජාතික පක්ෂියා වලි කුකුළා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව අත් පන්දු ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය නිල් මැණික ශ්‍රී ලංකාවේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා....... ගීය. භුමි ප්‍රමාණයේ උපරිම දිග කිලෝ මීටර  447  කි.    උතුරු සිමාව පේදුරු තුඩුව වන අතර දකුණු සීමාව දෙවුන්දර තුඩුව වේ. භූමි ප්‍රමාණයේ උපරිම පළල කිලෝ මිටර  210  කි. බස්නාහිර ස...
Image
ප්‍රමාණයෙන් විශාලම රටවල් 10 - ( Largest Countries ) 1. රුසියාව (Russia ) - ව.කි.මි  17,098,242 2. කැනඩාව ( Canada) -  ව.කි.මි  9,984,670 3. ඇමරිකා එක්සත් ජනපදය (USA) -  ව.කි.මි  9,826,675 4. චීනය (China ) - ව.කි.මි  9,596,960 5. බ්‍රසීලය (Brazil) -   ව.කි.මි  8,514,877 6. ඔස්ට්‍රේලියාව (Australia) -   ව.කි.මි  7,741,220 7. ඉන්දියාව (India) -  ව.කි.මි  3,287,263 8. ආර්ජන්ටිනාව (Argentina ) -  ව.කි.මි  2,780,400 9. කසකස්ථානය (Kazakhstan ) - ව.කිමි  2,724,900 10. ඇල්ජිරියාව (Algeria) -  ව.කිමි  2,381,741 උපුටා ගැනීමකි    http://www.nawalowadenuma.com